අ‘පුර වැසියා රටේ නමත් කයි


අනුරාධපුර පුජා නගරයේ පා පැදියකින් සංචාරය කරමින් සිටි ජර්මන් ජාතික කාන්තාවකට (38) අයුතු යෝජනාවක් කර ඊට ඇය අකමැති වීමෙන් පසු ඇය අත තිබු අනුරාධපුර පුදබිමේ විස්තර ඇතුළත් පොත පැහැර ගෙන ගත් අයකු අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.