අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජ ශාලා හිමියෙකු වූ වසන්ත සොයිසා මරා දැමී යැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි 35 දෙනා ගෙන් තිදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේසුත්‍රාත් උමේෂ් කලන්සූරිය මහතා විසින් නිදහස් කෙරිණි. සෙසු සැක කරුවෝ තිස්දෙදෙනා ජනවාරි 11 තෙක් රිමාන්ඩ් කරනු ලැබුවේය. ජී.එචි.චානක සුරංග, ජේ.එමි.කවීෂ රන්දිම මධුෂාන් ගුණවර්ධන, ඒ.ඒ.චන්දන හේම කුමාර මුදා හළ තිදෙනාය.
අසිත රණසිංහ, කේ. මිරාජ් රාජිත විජේසේකර, පී.ජී. රුක්ෂාන් ශ්‍රිනාත් විජේතිස්ස, ජී.එච්.ක්‍රිෂාන්ත ගුනරත්න, ජේ.එම්.ලක්ෂිත විකුම් ගුනවර්ධන, අයි.ඩී.රශ්මික සුරේෂ් වීරවංශ, එචි.ඒ.රංජන් පැතුම් පුෂ්ප කුමාර, එන්.පී.පී.රුවන් ලක්මින්ද ධර්මදාස, කේ.ජී.ශමික ඔනොල් රසාංග, පී.ඒ.ගයාන් සුරනිම ජයවීර, එච්.ජනක කුමාර ද සිල්වා, ඩී.එච්.දිනේෂ් මධුසංඛ, කේ.සුරේස් සදකැලුම්, පී.ඩී.ගයාන් පුෂ්ප කුමාර, එස්.එච්.ගයාන් අශෝක බංඩාර, ප්‍රසන්න කුමාර, කේ.එච්.දේවින්ද කස්තුරිආරචිචි, බී.එම්.චාරුක මධුෂාන්, පාරින්ද මේනක ගුනතිලක, කේ.දිල්රුක් චරිත පෙරේරා, ජේ.එම්.ඩී.මධුසංඛ කරුනාරත්න, එම්.කුෂාන් චරිත පෙරේරා, එස්.කේ.ඩබි.චමින්ද පුෂ්ප කුමාර සිල්වා, එම්.ජී.ගයාන් ලක්මාල්, ආර්. එම්. විරාජ් චතුරංග, ජී.ඒ.රවිනාත් අබේරත්න, මහජන පේ‍්‍රමසිරි, ඩබ්.එචි.දීපික සුරාජ් මධුසංඛ ද සිල්වා, එස්.ජී.නාමල් විමුක්ති දිසානායක, ටී. බී. ඩබ්. නුවන් ලක්සිරි යන තිස් දෙදෙනා රිමාන්ඩ් කළ අය වෙති.

