අනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසකින් කපා කොටා ඝාතනය කළ එකම පවුලේ පස් දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.
බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කළ බවද පොලීසිය කියයි.