අනුරාධපුර ආයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ගසන්නට ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මත යැයි අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා රජරට ආයුර්වේද වෛද්‍යවරයෙකු සහ ඔහුගේ කොන්ත්‍රාත්තුව ලබා ගත් තරුණයෙකු සොයන බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම වෛද්‍යවරයා කොමසාරිස්වරයා හා උරණ වන්නට ඇත්තේ රාජකාරී ප්‍රශ්නයක් සම්බන්දයෙන් බව දැනගන්නට ඇත.