අ‘පුර අනතුරින් දෙන්නෙක් මරුට


අනුරාධපුර රඹෑව පාරේ මාන්කඩවලදී බස් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා මියගිය බව පොලිසිය කියයි.