අැදුරුතෙමේ දුම්රියේ ගැටී මරුට


වැල්ලවත්ත බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ දී අද (3) දුම්රියේ ගැටී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

ප්‍රියන්ත පැරකුම් ගුණරත්න (59) නමැති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අනතුරින් මියගොස් ඇත.