
එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රීඩිට සිය ගුවන් යානය මඟහැරී තිබේ.
එහෙත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ අෆ්රීඩි කියා ඇත්තේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායමේ සෙසු සගයින් හා එක්වන බවයි.

