අළුත්ගම නගරයේ කාණුවක මිනිසකු මැරී සිටින බව පොලීසිය කියයි. ඒ අසළ යතුරු පැදියක් ද වැටී ඇත. මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය කියයි.