අහෝ වාදිභසිංහ භූමියට ගිය කලක්


ඓතිහාසික පානදුරාවාදයෙන් ලෝක ප්‍රකටව බෞද්ධ පුනරුදය මෙරට යළි ස්ථාපිත කිරීමට දායක වූ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණනානද නා හිමියන් නමින් පානදුරේ ඇති වාද භූමි ගොඩනැගිල්ල මේ වන විට ලඳ කැලෑවෙන් වැසී පරිහානියට යමින් පවතී. 

ලෝක ප්‍රසිද්ධ  මෙම ඓතිහාසිකය වාද භූමිය රැක ගැනීම උන්වහන්සේට කරන ඉහළම ගෞරවයක් ලෙස ප්‍රදේශවාසීහු පවසති. ලඳු කැලෑවෙන් වැසි ගිය එම ඓතිහාසික ගොඩනැගිල්ලයි මේ.

(සමන් කාරියවසම්)