(අනුරාධා සෙව්වන්දි අහුන්ගල්ලේ සිට ) - අහුන්ගල්ල සමුද්‍රාරාම විහාරස්ථානයේ පිංකම් රැසක්.
අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස හිමියන්ගේ පැවිදි දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් හා විහාරස්ථානයේ නව දේවාල සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් පිංකම් මාලාවක් සමුද්‍රාරාම විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත. අගෝස්තු 13 වැනි දා සිට 22 වන දා දක්වා මේ පිංකම් සිදුවෙයි.
අහුන්ගල්ල පන්සලේ පිංකම් සතියක් පුරා.
Recommended Articles