අහිමි කළ සේවය ඉල්ලති


රජයේ    ප්‍රමුඛතා   කළමණාකරණ   හා   සංවර්ධන   කාර්ය   සඳහා  බදවා  ගත්   උපාධිධාරි    ගුරුවරුන්ගේ    අහිමිකළ    සේවා    කාලය    ගුරු    සේවයට    එකතු   කරන   ලෙසට    බල    කරමින්    ලංකා   ගුරුසේවා   සංගමය    සංවිධාන  කළ   උද්ඝෝෂණයක්    (18)  බත්තරමුල්ල  පැලවත්තේ   ඉසුරුපාය    අධ්‍යාපන  අමාත්‍යංශය   ඉදිරිපිටදී   පැවැත්විණි.

දෙපැයකට   ආසන්න   කාලයක්   ප්‍රධාන   පිවිසුම  අවහිර    කරමින්   ඔවුහු  උද්‍ඝෝෂණය    කළහ.

 

_H1_9959 _H1_0002 DSC_4048 DSC_3968 DSC_4057 DSC_4008 DSC_4014

 

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක