මාතර කපුදූව කි‍්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයකදී 12 හැවිරිදි දරුවෙක් පිහිපහරකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සංගීතය නැරඹිීමට පැමිණ ඇති මේ දරුවා ගැටුමකට මැදිවීමෙන් මේ අනතුර සිදුව ඇතැයි පැවසේ.