අසේලට, සීකුගේට යුද හමුදාවේ උසස්වීම්


පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී ඇත.
ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න  බලලත් නිලධාරී I තනතුරටත් අසේල ගුණරත්න බලලත් නිලධාරී II තනතුරටත් උසස් කරනු ලැබ සිටිති.