අසාද් සාලි නඩුවෙන් පරදි


මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  අසාද් සාලිට අයත් වාහනයක් විකුණා රුපියල් විසිතුන් ලක්ෂයක් වංචා කළැයි චෝදනා ලබා සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජ්මාල් මව්ජුඩ් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

2005 දී සිදු වු මෙම ගනුදෙනුව  සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි  මහෙස්ත්‍රාත් ප්‍රකාශ කළේය.