අස්වැසුම අභියාචනා කාලය දීර්ඝ කරයි


(යොහාන් භාසුර)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනක් පවසයි

අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාලය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.