අස්ගිරි මහා නාහිමිත් විරෝධයට එති


ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා නිශ්ප්‍රභවේවා‘යි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය  ද මැති අමැතිවරු ද මහනුවර දළදා මාලිය ඉදිරිපිට සත්‍යාග්‍රාහක් පැවැත්වූහ.