මරදාන අශෝක විද්‍යාලයයේ දෙමාපියන් පිරිසකට අද (05) උදේ එම විද්‍යාලයය අසල සිටි පිරිසක් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මරදාන පොලිසිය කියයි.
තුවාල ලැබුවෙක් රෝහල් ගත කරනු ලැබීය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ පහර දුන් පිරිස ඇතැම් විට දේශපාලනඥයකුගේ හිතවතුන් විය හැකි බවයි.
මාස ගණනක් තිස්සේ අශෝක විද්‍යාලයයේ ගැටළුව ඇදී ගියත් මෙතෙක් ස්ථිර විසඳුමක් දී නැතැයි දෙමාපියෝ කියති.
විද්‍යාලයය අසල පැවැති විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට ද අඟහරුවාදා (03) ප්‍රහාරයක් එල්ල විය.
.jpg)
පෙර පුවත්

