කොළඹ කොටුව දුම්රිය පොළේ වැසිකිළියක දී අස්වාභාවික ක්‍රියාවක් කළ මිනිසුන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.
ඔවුන් එම ක්‍රියාව කරද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය උසාවියට දැන්වීය.
මේ දෙදෙනා දෙහිවල හා මට්ටක්කුලියේ පදිංචිකරුවෝය.

