අශ්වයා ගියාට පසු ස්තාලය වහයි


බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ඇඟට පෙට්‍රල් දමාගෙන මහනුවරදී ගිනි තබාගෙන අපවත්වීමෙන් පසු මහනුවර ඉන්ධනහල්වලින් කෑන්වලට හෝ බෝතල්වලට පෙට්‍රල් නොදෙන බවට දැන්වීම් ගසා ඇත.

කලක් තිස්සේම රට පුරාම තෙල් හල් බෝතල හා කෑන්වලට තෙල් නිකුත් කළේ නැත.

එහෙත් මෑතක සිට එම නීතිය ළිහිල් විය.