අශ්වයන්ට දෙන ඛෙහෙතක් පිළිබඳ පර්යේෂන කිරීම සඳහා ගොළුඛෙල්ලන්ද, තවත් පර්යේෂනයක් සඳහා ගෙම්බන්ද එකතු කළ රුසියානු ජාතිකයෝ තිදෙනෙක් ගාල්ල හියාරේ රක්ෂිතයේදී අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩි කරනු ලැබීය.
ඔවුන් මෙය සංවිධානාත්මකව සිදුකරන්නට ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.