අවුරුදු හයේ දැරිය ළිඳට බිලි


(ප්‍රදීප් කුමාර )

යාපනය චාවකච්චේරි  ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 06 ක දැරියක් මියගොස් ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය සදහන් කරයි.

ළිඳ දැල් ආවරණයක් යොදා වසා දමා තිබී ඇති අතර නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථාවක දැරිය එම දැල් ආවරණය මත නැගී සෙල්ලම් කර තිබේ.

එම අවස්ථාවේ අදාළ දැල් ආවරණය කැඩී දැරිය ළිදට වැටී මෙම අනතුර සිදුව  ඇතැයි.