අවුරුදු සමරන්න සූදානම් වෙති


(යොහාන් භාසුර)

ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මේ දිනවල විශාල ජනතාවක් රැක්ව සිටින ආකාරය දැකගත හැකිය.

අලුත් ඇඳුම් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් අද (2) පෙරවරුවේ මහරගම, පමුණුව රෙදිපිළි වෙලෙඳපොලට පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)