මෙම වීඩියෝවට පාදක වන රග්බි වීරයා වයස අවුරුදු දහතුනකට උපරිම හපන්කම් දක්වන නවසීලන්ත ක්‍රීඩකයෙක්. ටෝනි සොලොමෝනා නම් වන ඔහුගේ මෙම වීඩියෝව ඉතා විශාල ප්‍රමාණයක් නරඹන්නේ එය වැඩුනු ක්‍රීඩකයෙකුගෙනුත් දකින්නට අපහසු දක්ෂතාවයක් නිසායි.
රචින්ත ජයවර්ධන