බතින් බුලතින් සශ‍්‍රික වු තැන්හි අතමිට සරුය. අඩුවක් නැති සතුට පිරි හැම ගෙදරකම ප‍්‍රිතියෙන් කල් ගෙවයි. ප‍්‍රිතිමත් සිත් භාග්‍ය වන්තය. භාග්‍යවන්ත වූ මාසය බක් මාසයයි. බක් මාසය තුළ ගැමි කතාවල කියැවෙන ‘‘අවුරුදු කුමාරයා’’ ප‍්‍රධාන චරිතයයි. අපි ඔහු සොයා යමු.


