බංඩාරගම වෑ විට අවුරුදු උත්සවයක යතුරු පැදි තරඟයකට උදව් කිරීමට ගිය යතුරු පැදි දෙකක් ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.