අවුරුදු සමයේ එකට එකක් වැඩි මිලට විකිණීම සඳහා ගෙන ආ බව කියන විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 130ක් ගණේමුල්ල සහ කඩවත නිවාස තුනකින්, සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ඒකකය කියයි.
එහි වටිනාකම රුපියල් හය ලක්ෂයකි.