සිංහල අලුත් අවුරුද්ද අද උදේ 7.37 ට උදා විය.
නව අවුරුදු උදාවේදී රතිඤ්ඤා හඩ දසතින් පැතිරිණි.
මේ අවුරුද්දේ විශේෂත්වය වන්නේ බක් පසලොස්වක පොහොයද අවුරුදු දිනටම යෙදී තිබිමයි.