අවුරුද්දත් කිට්ටු කිට්ටු:කඩේ ගියොත් මට්ටු මට්ටු


දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක්  කඩ සාප්පු වලට යති.

ඇතැමෙක් සුපිරි සාප්පුවලින්  මිල අධික රෙදි පිළි ගනිති ඇතැමෙක් පදික වේදීකාවේ ඉටි කොළ කඩෙන් රෙදි ගනිති.

මේ මාතර  පදික වේදිකාවේ කඩ පෙළකි.