අවුරුද්දට හිස තෙල් ගායි


ඓකිහාසික කැලණි රජ මහා විහාරයේ හිසතෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රයේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමි කැලණි රජමහා විහාරයේ කැලණි හස්තියාගේ කුම්භස්තලයේ නානු ගෑහ.

හිසතෙල් ගෑමේ ප්‍රධාන උත්සවය කතරගම පැවැත්විණි.

ඊට අමතරව රටපුරා වෙහෙර විහාර මුල් කර ගනිමින් එම චාරිත්‍රය සිදු විය.

කතරගම - කේ ඩී දේවප්‍රිය

නැදුන්ගමුවේ රාජා හස්තියාට හිසතෙල් ගාමින් (තිලකරත්න දිසානායක)

රත්නසිරි ප්‍රේමලාල්