සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තැනු වළං ටික විකුණා ගැනීමට නොහැකි වී ඇතැයි ගලේවෙල ලෙනවල පාරම්පරික වළං කර්මාන්තකරුවෝ කියති.
නිෂ්පාදන වියදම වැඩි බවත් ණය වී සදා ගත් වළං ටික මඩුවේ ගොඩ ගැසී ඇති බවත් ඔවුහු කියති
.