අවුරුදු සමයේ විකිණීම සඳහා පන්නිපිටිය දෙපානම ගෙදරක දර ගොඩක සඟවා තිබූ ගංජා කිලෝ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය කියයි.
ගෙහිමියා රෙදිපිළි වෙළෙන්දෙකි.
ගංජාවල වටිනාකම රුපියල් පනස් දහසකි.