අවුරුද්ද එන්නත් කළින් වෙඩි තියයි


තිස්සමහාරාම ගඟසිරිපුර අවුරුද්දට පත්තු කළ අහස් කූරක් ගෙදරකට වැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, තිදෙනකු දෙබරවැව රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.