කාලයක් තිස්සේ වැස්සට තෙමීම නිසා ඇතිවූ ඇල්හී ඉවත් කර ඓතිහාසික අවුකන බුදු පිළිමය පිරිසිදු කිරීමට පුරා විද්‍යා නිලධරයෝ කටයුතු කළහ.
විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි පුරාවිද්‍යා සංරක්ෂණ සහකාර ගාමිණී උඩකන්දගේ මහතාගේ අධීක්ෂණයෙන් දායක සභාවේ සහ ගල්නෑව පොලීසියේ සහායෙන් කලා වැවේ ජලයෙන් සිරිදු කැරිණි.