අවිස්සාවේල්ලේ ඇගලුම් සේවකයෝ ලෙඩ වෙති


අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ  ඇගලුම් කම්හලක සේවකයන් 100 කට  ආසන්න පිරිසක් ආහාර වීස වීමෙන් අවිස්සාවේල්ල මහ රෝහලට  ඇතුලත් කළ බව රෝහල් ආරංචි පවසයි.

වමනය,උදරයේ ආබාධ හා කලන්තය ඔවුනට  ඇති අසනීප වේ.