රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් ළඟ තබා සිටි බව කියන ගැහැනියක හා මිනිසකු සැකපිට අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
සැකකාරිය නාපාවල දෙබෑගමද සැකකරු දෙහිඕවිටද පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.