අවිස්සාවේල්ල අයි සී යු මාස තුනක සිට වැහිලා


අවිස්සාවේල්ල  රෝහලේ දැඩි සත්කාර ඒකකය මාස තුනක සිට  වසා දමා ඇත .

විෂ බීජ පැතිර යාම නිසා එය වසා දැමු බවත් සති දෙකක් ඇතුලතදී නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත්  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන මහතා පැවසීය.