කොළඹ රත්නපුර මාර්ගයේ අවිස්සාවෙල්ල රංගල අඩි පහකින් පමණ ගං වතුර නැග ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.
එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දී ඇත.
හොරණ පානදුර මාර්ගය ද යට වී ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(නිහාල් වෙත්තසිංහ)

