අවි පෙන්නන්න ගිහින් තව මිනිහෙක් මැරුම් කයි


අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන සැකකරුවකු කොළඹ කුරුඳුවත්තේ රාජකීය මාවතේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.

වේයන්ගොඩ දෙවෙළපොළදී අත්අඩංගුවට ගත්  ගාලු ගේ දර්ශන ගුණවර්ධන (24) පොලීසියට  අවි පෙන්වීම සඳහා එද්දී වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා විය ඔහු අත් මාංචුව පිටින්ම රියදුරාගේ බෙල්ල මිරිකීමට තැත් කැර ඇතැයි ද එවිට පොලිස් රිය ගසක හැපී ඇතැයිද පොලීසිය කියයි.

පොලිස් රියදුරු රත්නායක ද රෝහල් ගත කරනු ලැබ සිටී.

_DSC1121

_DSC1119

ජයමාල් චන්ද්‍රසිරි

DSC04909.jpglllllllllll

DSC04920

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ