අවි ගත් මැරයෝ පන්සලකට පනිති


සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති  පූලියද්දේ සුධම්ම  හිමියන්ගේ බුදු මග සෙනසුනට අද  (04) අලුයම  ගිනි අවි රැගෙන ආ මැර කණ්ඩායමක් සාමනේර හිමිනමකට පහරදුන් බව පොලිසිය කියයි.

වෙස් මුහුණු පැළැද සිටි හත් දෙනකුවත් උතුරු කළුතර මොරගහහේනේ මෙම පන්සලට එන්නට ඇතැයි පොලිසිය  සැක කරයි.