හතරවෙනි දින මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පස්වෙනි එක්දින ක්‍රිකට් තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැදපුදා ගත්තේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සහ දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර ද එහි වූහ.





