පිටිගල සිට වැහිහේන ආදාහනාගාරය දක්වා ගමන් ගත් අවමඟුල් පෙරහරක් පිටුපස යමින් තිබූ බසයක් උඩුකුරුව පෙරළී 13 දෙනකු තුවාල ලබා ඇැතැයි පොලිසිය කියයි.
එක් අයකුගේ තත්ත්වය බරපතල බව ඇල්පිටිය රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි 44 දෙනකු ගමන් කර ඇත.

