අධිකරණයකින් අසාධාරණයක් සිදුවුවහොත් ‘අගවිනිසුරු, කොළඹ 12‘ ලිපිනයට තැපැල් පතකින් දන්වන්නැයි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බකමූණ මහේස්ත්‍රාත් අධිකරණය විවෘතකරමින් ප්‍රකාශ කළේය.
‘ඇමැරිකාව හා යුරෝපා සංගමය මානව හිමිකම් ගැන කතා කරන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරකින්නේ වසර 2500ක ඉඳලා ‘