අවදානම විඳින්න


මෙම කණ්ඩායම උසැති කඳු ගැට දෙකක් අතර බඳින ලද ලණුවක මෙසේ ගමන් කරන්නේ ජීවිතය තොර කරගැනීමේ උවමනාවකින් නොව අවදානම විඳීමේ සංතුෂ්ටිය වෙනුවෙන්මයි. මෙම වීඩියෝව දකින ඔබේ සිත ගැහුනද ඔවුන් නොගැහෙන්නේ එනිසායි.

 

රචින්ත ජයවර්ධන