පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ සහ අමාත්‍ය රංජන් රාමනායක කියන්නේ දේශපාලන වේදිකාවේ තරහකාරයෝ දෙන්නෙක්නෙ. හැබැයි ඔය දෙදෙනා තරග වදින අවස්ථාවක් අපට දැකගන්න පුළුවන් වුණා. ඒ පසුගියදා පැවැත්වූ “දෙරණ ස්ටාර් සිටි” වේදිකාවේ දෙන්නා ආදරෙයෙන් වෙලිලා ඩාන්ස් එකක් දැම්මා. බලන් හිටිය හැමෝටම පුදුම හිතුණා කියලා තමයි දැනගන්න ලැබුණේ.
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.
වීඩියෝ අනුග්‍රහය - දෙරණ යූටියුබ් චැනලය