අලුත්ගමිනුත් වල්ලපට්ටා කිලෝ 50 ක් අල්ලයි


වල්ලාපට්ට කිලෝ 50 ක් සමඟ  නව දෙනකු අලුත්ගම දන්වත්තේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසියේ බුද්ධි අංශය කියයි.

ජීප් රියකින් ආ පිරිසකට වල්ලපට්ටා අලෙවි කරන්නට යද්දී විකුණනන් හා ගැනුම්කරුවන් යන දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.