පෞද්ගලික බස් සේවකයන් දෙදෙනකුට මොරටුවේදී සිකුරාදා (06) පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් අලුත්ගමින් ආරම්භ කරන සියලුම පෞද්ගලික බස් වර්ජනයක යෙදෙන බව බස් සේවකයෝ කියති.
පහර කෑ බව කියන රියදුරෙක් කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.