අලුත්ගම තවත් දුම්රිය අනතුරක්


අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රිය හැපිමෙන් අනතුරක් සිදුවිය. පසුගිය ජූලි 25 වැනි දා වෑන් රියක් දුම්රියේ හැපීමෙන් හය දෙනෙක් මරුමුවට පත් වූයේ මෙම ස්ථානයේදී එම අනතුරින් පසු මෙම ස්ථානයට ගේට්ටුවක් ද සවි කෙරිණි