අලුත්කඩේ නඩු විද්‍යුත් පුවරුවටත්


මහජනතාවගේ  පහසුව තකා  එදිනෙදා උපරිමාධිකරණයේ  විභාගයට ගැනෙන නඩු පිළිබදව  විස්තර ඇතුලත්  විද්‍යුත් පුවරුවක්  ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.

උපරිමාධිකරණ ප්‍රධාන දොරටුව ආසන්නයේ  සවි කැර ඇති මෙම විද්‍යුත් පුවරුවෙන් එදිනෙදා  ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ  විභාගයට ගනු ලබන  අධිකරණ  ශාලාව වේලාවන් යන විනිසුරු මඩුල්ල  පිළිබඳව  විස්තර බලාගත හැකිය.

මොහාන් පීරීස් අගවිනිසුරුතුමාගේ නියෝගයක් මත මේ පියවර ගැනේ.