අලුත් ව්‍යවස්ථාවට යෝජනා දෙන්න තෝණ්ඩාගෙන් කමිටුවක්


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට ද ගැලපෙන ආකාරයෙන්  සෑදීමට යෝජනාවලියක් සකස් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය  17දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

 ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා විසින් මෙම කමිටුව නම් කර තිබේ.