ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම කොළඹ කොම්පඤ්ඤවීදීයේ පිහිටි විසුම්පායේ දී අද (18) පෙරවරුවේ ආරම්භ විය.
මෙම සැසිවාරය මහජනතාව සඳහා වන අතර ඒ වෙත පැමිණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අදහස් හා යෝජනා ලබාදෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසිමේ කමිටුව ආරාධනා කර සිටි.





